මල් පෙරහැර බැලීම

රස මතකයක් ආපහු මතක් කරන්නයි මේ ලෑස්තිය. තාමත් රේඩියෝ එකට කන් දෙන්න ආස හින්දා ටික දවසකට කලින් සිත fm එකේ මතක පද වැඩසටහන අහන්න ලැබුණා. ඒ දවසේ ඇවිල්ලා තිබ්බේ උපුල් ශාන්ත සන්නස්ගල. කොහොමත් මිනිහගේ පණ්ඩිත කතා අහන්න ආස හින්දා වගේම, එයා තෝරන සින්දු වල මතකයන් අපූරු වෙයි කියල හිතුන හින්දා බොහොම ආසාවෙන් හරිබරි ගැහිලා ඒ …

Continue reading මල් පෙරහැර බැලීම

ඇමතුම

“ක්‍රීං ක්‍රීං ක්‍රීං” දුරකථනය නාද වන්නද විය. “පුතා කෝල් එක ගන්න” අම්මා කෑගැසුවේ කුස්සියේ සිටය. මම කියවමින් තිබූ පොත පැත්තකින් ඇදින් නැගිට්ටේ කෝල් එක ගැනීමටය. “කවුරු වෙන්න පුලුවන්ද?” මම තනිවම කල්පනා කලෙමි. “ඔෆිස් එකෙන්ද වෙන කවුරු හරිද?” මම තවත් කල්පනා කරන්නට විය. මගේ ජීවිතේ වෙනස් කරන හැම පණිවිඩයක්ම ලැබුනේ කෝල් එකකින් නේදැයි මටම සිහි විය. …

Continue reading ඇමතුම