Colombo කලම්බො

කොහෙවත්ම නොගිහින් ගෙදර ඉන්න කියල හිතපු දවසකම power cut එකක් හවස් වෙනකම්ම. කරන්නත් දෙයක් නැතුව ඉන්න කොට අතට අහු උනේ මොහාන් රාජ් මඩවලගේ "කලම්බො". මොහාන් රාජ් මඩවල කියන්නේ වෙනස්ම ශෙෙලියකින් තමන්ගේ නවකතා ලියන්නෙක්. "මාගම් සෝලියෙ" ඉදන් අද "කලම්බො" වන තුරු නොවෙනස්ව එම ශෙෙලිය ගෙන එනවා. සමහර වෙලාවට දිරවන අනෙත් වෙලාවට මොන මගුලක් ලියලද මන්දා කියලා …

Continue reading Colombo කලම්බො

යකඩ සිල්පර

කියවගෙන යද්දී මට හිතුනේ මේ කතාව කොයි තරම් අපූරුද කියලා. විශේෂයෙන් භාවිතා කර තිබෙන බස් වහර ඉතා සුනම්‍යයි. අපිට මෑත කාලයේ භාවිතා නොවෙන සිංහල භාෂාවේ අලංකාර වචන රාශියක් කතාව පුරා තිබුණා. ඒ හැම දේටත් වඩා විමල් උදය හපුගොඩඅරච්චි ගේ "යකඩ සිල්පර", කියවන්නාට අලුත් අත්දැකීම් රාශියක් ගෙන එන නැවුම් නවකතාවක්. කතාවට පාදක වන්නේ යටත් විජිත සමයේ …

Continue reading යකඩ සිල්පර

Faculty of Sex එක්ක Guilt

චින්තන ධර්මදාස කියන්නේ මට කලෙක එපා කරපු මිනිහෙක්. මට චින්තන ධර්මදාසව මුලින්ම හම්බවෙන්නේ ඉන්ද්‍රචාපා කියන "ආදරයේ අංශු මාත්‍රයක් " කියන සින්දුවෙන්. උදය ධර්මවර්ධන එක්ක චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කරපු "How I wonder What you are" චිත්‍රපටියේ තමයි ඒ සින්දුව තිබුනේ. චිත්‍රපටිය දකින්න  බැරි උනත් අශෝක හඳගම ලිව්ව ඒ සින්දුවට මම හරි ආස කළා. ඒලෙවල් කාලේ වගේ …

Continue reading Faculty of Sex එක්ක Guilt