දැකලා පුරුදු කෙනෙක්

පරණ කතාවක් එත් නොලියා ඉන්න තරම් මම ලෝභයි. සමාජ දේශපාලන කාරණා එක්ක ඔලුවට ඇදිරි නීතිය වැටිලා.ගොළු වෙලා ඔහේ බලාගත්ත අතම. මේ සංක්‍රාන්තිය අහවර වෙන්න තව ටික දවසක් යයි. ඒ අස්සේ අයෙමත් මං ලියනවා, ටික දවසකට කලින් බලපු කතාවක මතකය අලුත් කරගෙන. මලිත් හෑගොඩගේ "දැකල පුරුදු කෙනෙක්"  4.30 රීගල් එකේ බැලුවේ මාස දෙක තුනකට කලින්. සිංහල …

Continue reading දැකලා පුරුදු කෙනෙක්

Sacred Games

ඉන්දියානු සිනමාව තවත් පිම්මක් පැනලා කියලා හිතුනා Sacred Games, TV Series  එක බැලුවට පස්සේ. තියන නිර්මාණ ටිකටත් වාරණ දාගෙන අපි ඒ මේ අත මං මුලා වෙලා ඉන්නකොට ලෝක සිනමාවත් එක්ක ඉන්දියානු සිනමාව කරට කර ගේමක් ඉල්ලනවා. ඒ අතින් අපි හරි අවාසනාවන්තයි. අපිටත් වඩා ජාති ආගම කුල ගෝත්‍ර වාරණ තර්ජන ගර්ජන තියන ඉන්දියාවත් තමන්ගේ නිර්මාණ නිදහසේ …

Continue reading Sacred Games

October

ලෝක සිනමාවේ වගේම ඉන්දීය සිනමාවේ නිර්මාණ හොය හොයා බලන්න තියන ආසාවම හින්දා මේ වසරේ ආපු October චිත්‍රපටය Download කරා. Download කරලා ටික දවසක් ගියත් බලන්න හිතුනේ නැත්තේ වරුන් ධාවන් හිටපු හින්දා. මට හිතට දැනෙන චරිතයක් එක්ක වරුන් ධාවන් දැකල තිබුනේ නැති හන්දා October බලන්න කම්මැළි කලත්, වරුන් ධාවන් ගැන මගේ තිබුන මතය කොච්චර වැරදිද කියලා …

Continue reading October

බිම්බා දේවී හෙවත් යශෝධරා

මම දන්න විදියට සිනමාව ගැන ලියන්න ගන්නවා. හැබැයි මට තේරෙන දැනෙන විදියට, මම විචාරකයෙක් වෙන්න කැමති නෑ. මිනිහෙක් අමාරුවෙන් නිර්මාණයක් කලාම එකේ එළියේ ඉදන් බක කතා කියන්න ඕනේ කෙනෙක්ට පුළුවන්. මම කැමති සිනමාවේ දියුණුව පතන පිස්සුවෙන් වගේ චිත්‍රපටි බලන ප්‍රේක්ෂක භුමිකාවේ ඉදන් සිනමාව ගැන ලියන්න. මේකේ වැරදි ඇති ලියන්න ඕනේ මේ විදියට නැත්නම් අර විදියට …

Continue reading බිම්බා දේවී හෙවත් යශෝධරා